NEWS

තවත් මන්ත්‍රීවරුන් 15 කට ස්වයං නිරෝධායනය වන්නැයි දැනුම් දෙයි

පාර්ලිමේන්තු  මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා ආසාදනය වීමෙන් පසු, තවත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස දැනුම් දුන් බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා පවසනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *