NEWS
වත්මන් නීති මහ ජනතාවට හිතකර ලෙස වෙනස් කල හැකිදැයි සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

වර්තමානයේ පවතින නීති සහ රෙගුලාසි මහජනතාවට හිතකර ලෙස වඩාත් සරල කල හැකිදැයි සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා 18 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කල බවයි වාර්තා වන්නේ.