GOSSIP

I-Phone ගන්න වකුගඩුව විකුනපු මිනිස්සු ඉන්න රටේ මේකත් රක්ෂණේ ගන්න කරපු වැඩක්ද ? සමාජ මාධ්‍යය උණුසුම් කල වාරිකය නොගෙවීමේ කතාව

සොෆ්ට්ලොජික් Life ආයතනයෙන් නිසි පරිදි රක්ෂණ වන්දි මුදල් නොගෙවූ බව පවසමින් එම ආයතනයේ ශාඛාවක් ඉදිරිපිට පසුගියදා පුද්ගලයෙකු විරෝධතාවයක නිරත වී තිබුනා..

ඒ පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ පල වී තිබුනා.

කෙසේ වෙතත් විමසා බලා සිහි නුවණින්  තීරණයක් ගැනීම ඔබ සතු කාර්‍යයකි.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *