NEWS

අද සිට මුඛ ආවරණ නොපලදින සියලු දෙනාටම PCR පරීක්ෂණ

අද දිනයේ සිට මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින්ට , නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව, PCR හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මගතා පවසනවා.

Leave a Reply

Your email address will not be published.