NEWSWORLD

ඇමරිකාවේ පල්ලියක වෙඩි තැබීමකින් අයෙකු මරුට

ටෙක්සාස් හි විනෝනා හි ස්ටාර්විල් මෙතෝදිස්ත දේවස්ථානයේ ඉරිදා උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *