NEWS

ආණ්ඩුව අපිව රැවැට්ටුවා .යුක්‍රේන සංචාරකයෝ ගෙනල්ලා හොඳට තිබ්බ යාල කෑවා – සෆාරි රියදුරන්ගෙන් චෝදනා

යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන විත් තමන්වද ආණ්ඩුව විසින් රැවටූ බවට යාල සෆාරි රියදුරන් චෝදනා කරනවා.

ඔවුන් රට වටා විනෝදයෙන් නිදහසේ ගමන් කලත් ,ඔවුන් සමඟ කිසිඳු මුහුවීමක් නැතුව ඔවුන්ව රැගෙන ගිය තමන්ව නිරෝධායනයට ලක් කර ඇති බවටයි සෆාරි රියදුරෙකු චෝදනා කරන්නේ.

ඔහුගේ වීඩියෝව පහතින්

(වීඩියෝ අයිතිය -Headline News )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *