NEWS
යුක්රේන සංචාරකයින් එන නිසා සීගිරිය ඇතුලු ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින්ට තාවකාලිකව වැසේ

යුක්රේන සංචාරකයින් නැරඹීමට පැමිණීම හේතුවෙන්, හෙට පස්වරු එකේ සිට පොලොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා අනිද්දා පස්වරු දොළහේ සිට සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල දැනුම් දෙනවා.