ජීවිතාන්තය තෙක් හිරගෙට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව හිමිවේ

2010 ජනාධිපතිවරණ සමයේදී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.
කොළඹ මාලිගාවත්තේ පිහිටි ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමිනම වූයේද සුමන හිමියන්ය.