GOSSIP
රන්ජන් ජනතාවට සල්ලි බෙදයි..දීමනා ආදියෙන් තමාට ලැබුනු ලක්ෂ 40 ම ජනතාවට දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා තමා සතුව තිබූ රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් ජනතාව වෙත බෙදා දීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලැබුනු දීමනා,පැමිණීමේ දීමනා ආදිය සමඟ පසුගිය වසර කිහිපයේදී ඔහුට එකතු වූ මුදල් මෙලෙස ජනතාවට බෙදා දීමට තමන් තීරණය කල බවයි ඔහු කියා සිටින්නේ.
මේ එම වීඩියෝව