NEWSWORLD

යේමනයේ ගුවන් තොටුපොළක පිපිරීමෙන් 22ක් මරුට

යේමනයේ ඒඩන් ගුවන්තොටුපලේ පිපිරීමක් සිදුවී තිබෙනවා .ඉන් පුද්ගලයින් විසි දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published.