NEWS

මෘත දේහ සම්බන්ධ අවසන් කටයුතුවලදී වැදගත් වන්නේ ආගම ධර්මය නොවේ -උපාලි නා හිමි

කොවිඩ් ආසාදිත මෘත දේහවල අවසන් කටයුතු’ සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ආගමික ධර්මතා නොව වෛද්‍යවරුන්ගේ උපදෙස් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියාසිටියේ ‘ජෙනරල් ධුරයට’ උසස් කෙරුණු යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *