NEWS
යුධ හමුදාපති “ජෙනරාල්” ධූරයට උසස් කෙරේ

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරල් නිලයට උසස් කර තිබෙනවා.
එතුමා මෙතෙක් කටයුතු කලේ “ලුතිනන් ජෙනරාල්” තනතුරේයි.