NEWS
වසර ගණනාවකට පසුව “නිහඬ නත්තලක්” ලොවට උදා වේ

අසිරිමත් නත්තල මීට ටික වෙලාවකට පෙර උදා වූවා.
එහෙත් මෙවර වෙනදා මෙන් උත්සව සිරියකින් තොරව නත්තල පිලිගනු ලැබූ අතර වසර ගණනාවකට පසු ලොව සෑම රටකම පාහේ මේ ආකාරයේ සැණකෙලි සහ උත්සව වලින් තොරව නත්තල සැමරීම විශේෂත්වයක් වනවා.