NEWS

කොරෝනා ආසාදනය වූ සභාපති සමඟ ඇමති සී.බී සහ තොණ්ඩමානුත් රැස්වීම් වලට සහභාගී වෙලා

ඇමති සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මැති ඇමතිවරුන් නිරෝධයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිතයකු වූ ආගරපතන ප‍්‍රාදේහී්‍ය සභාවේ සභාබතිවරයාගේ ආශ්‍රිතයන් වීම නිසා මෙම බියවර ගෙන ඇත.

ආසාදිත සභාපති වරයා ඔවුන් සමග රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇති අතර තවත් නගර සභා ප‍්‍රාදේශීට සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද නිරෝධායන කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *