NEWS

ගහ කොල ආරක්ෂා කරන නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටම ගේන්න – අගරදගුරු හිමියන්ගෙන් අගය කල යුතු යෝජනාවක්

මෙරට පරිසරය ආරක්ෂා කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නීති ඇතුලත් කල යුතු බව අගරදගුරු හිමියන් පවසනවා.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අනාගතය වෙනුවෙන් ජල සම්පත සුරැකීමට ගත හැකි ප්‍රධානතම ක්‍රියා මාර්ගය එය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *