බ්‍රිතාන්‍යය පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා එරට ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තීරණයක්

බ්‍රිතාන්‍යයේ පැතිර යන Covid-19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන්, එරට සිට මෙරටට මගීන් ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට ජනපති තීරණය කර තිබෙනවා.
එමෙන්ම හෙට (23) අලුයම 2.00 න් පසුව එරට සිට කිසිඳු ගුවන් යානයක් මෙරටට ඇතුල්වීමද තහනම් කර තිබෙනවා.