NEWS

බ්‍රිතාන්‍යය පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා එරට ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තීරණයක්

බ්‍රිතාන්‍යයේ පැතිර යන Covid-19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන්, එරට සිට මෙරටට මගීන් ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට ජනපති තීරණය කර තිබෙනවා.

එමෙන්ම හෙට (23) අලුයම 2.00 න් පසුව එරට සිට කිසිඳු ගුවන් යානයක් මෙරටට ඇතුල්වීමද තහනම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *