
කොරෝනා වෛරසය මර්ධනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් හේතුවෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා සදහා හදුන්වා දී ඇති එන්නත් මේ වන විට රටවල් ගනනාවකම පුද්ගලයින්ට එන්ත් කිරීම ආරම්භ කර තිබේ.
මූලාශ්‍රය – https://www.yahoo.com/news/concern-among-muslims-over-halal-050136077.html