“අනේ කාලී ප්ලීස් ” – පැණිය සොයා පැමිණි දහස් ගනනක් ආපසු හරවා යවයි – “මගේ කොල්ලෙක්ට අතක් ඉස්සුවොත් බලාගමු ” වෙද මහතාගෙන් තර්ජන

කොවිඩ් සඳහා ඖෂධයක් සොයා ගත් කෑගල්ලේ ධම්මික වෙද මහතාගෙන් එම බෙහෙත ලබා ගැනීම සඳහා අදද සැලකිය යුතු පිරිසක් එම නිවස වටා එක්ව සිටියා.
එහිදී වෙද මහතා සහ එම පිරිස අතර ඇතිවුනේ උණුසුම් තත්වයක්.
මේ එම වීඩියෝවයි