SPORTSWORLD

රුසියාවට වසර 4 ක් යනතුරු සියලුම ක්‍රීඩා තරඟ තහනම් කරයි

රුසියාවට වසර 04 ක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය මඟින්.

ඒ අනුව ඔලිම්පික්,පැරා ඔලිම්පික් සහ ලෝක පාපන්දු ශූරතාවයටද සහභාගී වීම ඔවුන්ට තහනම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *