“ඇයි මට මෙහෙම කරේ.මම ඔබ වහන්සේගේ අම්මා ” ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන්ට බැන වදී

කොවිඩ් වෛරසය සඳහා දේශීය ඖෂධයක් නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා තමා විසින් නිපදවු එම ඖෂධය අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට අවස්ථාවක් ලබා නොදිම නිසා අද උණුසුම් තත්වයක් ඇතිවුනා.
එහිදී ඔහු විසින් අටමස්ථානාධිපති හිමියන් සමඟ බහින්බස් වූ අතර ඔහු එහිදී උන් වහන්සේට දෝෂාරෝපණය කලා.
” ඇයි ඔබවහන්සේ මගේ ඖෂධයට අගෞරව කලේ. මම කාලි. මම ඔබවහන්සේගේ අම්මා”
යනුවෙන් එහිදී ඔහු පවසා සිටියා.
සිදුවීමට අදාල වීඩියෝව පහතින්