SPORTS

අද දිනන කණ්ඩායමට කෝටි 2 ක්..අනුශූරතාවයට කෝටියක්

අද පැවැත්වෙන LPL අවසන් මහා තරඟයේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට නියමිතයි.එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 ක් පමණ වන අතර අනුශූරතාවය වෙනුවෙන් ලැබෙන මුදල 50,000 $ ක් වනවා.

එමෙන්ම අවසන් තරඟයේ වීරයාට 2500$ ක් සහ තරඟාවලියේ වීරයාට 8000$ ක මුදලක් හිමි වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *