කන්තලේ, සුරියපුර ප්රදේශයට කඩා වැටී ඇතු ගුවන් යානයේ ගමන් කරමින් සිටි ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම යානය ශ්රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ යානයක්.