NEWSWORLD

කෑම බීම නිවෙස්වලටම යවා ඉන්දීය ආදරවන්තයෝ “ඔන්ලයින් ක්‍රමයට” විවාහ වෙති

ලොව පුරා පැතිර ඇති කොවිඩ් වසංගත තත්වය සමඟම විවාහ උත්සව පැවැත්වීමද ගැටලුවක් වී තිබෙනවා.

මේ සඳහා විකල්පයක් ලෙසට ඉන්දියාවේ ඇතැම් පුද්ගලයින් “ඔන්ලයින් විවාහ ක්‍රම “වලට මාරු වී තිබෙනවා.

මෙහිදී අදාළ වෙබ් ලින්ක් එක ආරාධිතයින්ට යොමු කරන අතර විවාහ උත්සවයේ ආහාර සියල්ලම ඔවුන්ගේ නිවෙස්වලටම ලබා දෙනවා.

මේ එවැනි විවාහ උත්සවයකට අදාළව සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරුවන ජායාරූප කිහිපයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *