NEWS

හැඩිගල්ලේ හිමිට පක්ෂය පවරා චම්පික හෙළ උරුමයෙන් ඉවත් වෙයි..නුදුරේදීම සජබ උප සභාපති ධූරයට ?

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් වී තිබෙනවා.

ඔහු සමග තවත් කිහිප දෙනෙකුද ඉල්ලා අස් වී ඇති අතර පක්ෂයේ සභාපති තනතුරට පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පත්කොට තිබෙනවා.

මේ අතර් දේශපාලන වාර්තා සඳහන් කරන්නේ ඔහු නුදුරේදීම සමගි ජන බලවේගයේ ජේෂ්ඨ උප සභාපති තනතුරට පත් වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *