GOSSIP

සිසු විරෝධය හමුවේ කැළණි සරසවියේ “ඔන්ලයින් උපාධි පිරිනැමීම” නවතී

පවතින කොරෝනා වසංගත තත්වය නිසා උපාධි අපේක්ෂිත සිසුන්ට හිමි උපාධිය පිරිනැමීම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට කැළණිය සරසවිය අද කටයුතු යොදා තිබුනා.

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ එයට දැඩි විරෝධයක් එල්ල වී තිබූ අතර මෙවැනි වැදගත් අවස්ථාවක් සිසුන්ට අහිමි කිරීම පිලිබඳව බොහෝ පාර්ශවයන් සිය විරෝධය පල කර සිටියා.

මේ වන විට වාර්තා වනුයේ යළිත් සුපුරුදු පරිදි ඉදිරි දිනයකදී මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට එහි පාලනාධිකාරිය එකඟ වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *