NEWS

අපිට දරුවාව බාර දුන්නේ නැහැ.අපේ දරුවා අපි ගන්නෙ නැතිනම් කවුරු ගන්නද – බිළිඳාගේ පියා කියයි

ඊයේ දිනයේදී කොවිඩ් නිසා මියගියා යැයි සැලකෙන දින 20 ක් වයසැති කුඩා දරුවාගේ සිරුර බාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කල බව රෝහල් වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුනා.

කෙසේ වෙතත් ස්වරණවාහිනියේ LIve @ 8 වෙත අදහස් දක්වමින් දරුවාගේ පියා කියා සිටිනුයේ තමන් විසින් තම දරුවාගේ සිරුර බාර ගැනීම කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකල බවයි.

එම වීඩියෝව මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *