NEWS
ශ්රී ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වේ..දින 20 ක බිළිඳෙක්

Covid 19 ආසාදිත බව තහවුරු වූ දින 20ක් වයසැති පිරිමි දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගොස් තිබෙනවා.
මෙය මෙතෙක් ශ්රී ලංකාවේ සිදු වූ මරණ අතුරින් ලාබාලතම මරණයද වනවා.