NEWS

ශ්‍රී ලංකාව හැරදා “බුරවි” ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව දෙසට

ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණි බුරවි කුණාටුව මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව දෙසට යොමු වෙමින් පවතිනවා.

එය මන්නාරම් බොක්ක ආශිත පෙදෙස්වල සිතියම් ගත වූ අතර මේ වන විට එය ඉන් බැහැරට ගමන් කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *