GOSSIP

“දෙනවනම් භුමිදානය කරන්නම දෙන්න .නැතිනම් එපා ” මහනුවර මියගිය මුස්ලිම් රෝගියාගේ සිරුර භාර ගැනීම පවුලේ අය ප්‍රතික්ෂේප කරති

භූමිදානය කිරීමට අවසර ලබා දීමේ පොරොන්දුව මත පමණක් දේහය බාර ගැනීමට සූදානම් බවට , මහනුවරදී මියගිය කොරෝනා රෝගියාගේ පවුලේ හිතවතුන් ප්‍රකාශ කිරීමෙන් පසුව රෝහල් බලධාරීන් අපහසුතාවයට පත්ව සිටිනවා.

ඔවුන් දේහය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟම පේරාදෙණිය රෝහලේ එම දේහය තව දුරටත් තබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *