NEWS
මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් 04 ක් මරුට..25 කට තුවාලයි

මහර බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන්තාවයෙන් පසු, මළ සිරුරු 4 ක් හා තුවාල ලැබූ 25 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව එහි රෝහල් අධ්යක්ෂවරයා පවසනවා.