NEWS

ලංකා හොස්පිටල් සේවකයින් 14 දෙනෙක්ටත් කොරෝනා

නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවට එම පිරිස අනුයුක්ත කර තිබින.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

Lanka C News

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *