NEWS

රෑට ලයිට් දාගෙන බෝල ගහලා සතුටු වෙන්න බෑ.LPL වලට ආව පිටරට ක්‍රීඩකයින්ට දුන්න සල්ලිවලින් පවුල් කීයකට කන්න දෙන්න තිබ්බද ? -චමින්ද විජේසිරි

රාත්‍රියට ලයිට් දමාගෙන සිදුකරන LPL වැනි තරඟාවලියන්ගෙන් සතුටු වීමට තරම් මානසිකත්වයක් ජනතාවට නොමැති බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

ඔහු පවසන්නේ විදෙස් ක්‍රිඩකයින් වෙනුවෙන් වැයකල මුදල්වලින් අසරණ පවුල් නඩත්තු කල හැකිව තිබූ බවයි.

ස්වර්ණවාහිනියේ රතු ඉරට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.

වීඩියෝව මෙතනින්

Image credit -Swarnawahini

https://www.facebook.com/78094558443/posts/10158624553108444/

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *