NEWS

හන්තාන කඳු මුදුනේ සිට මහනුවර නගරයට කේබල් කාර් ව්‍යාපෘතියක්

මහනුවර නගරය සහ හන්තාන කඳු මුදුන යා කරමින් ඉදි කරන ලද කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය කොරියානු ව්‍යාපාරිකයෙක් විසින් හිමිකරගෙන තිබේ.

කොරියන් හැරල්ඩ් පුවත්පත වාර්තා කරන්නේ 71 හැවිරිදි කොරියානු ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් මෙම ව්‍යාපෘතිය හිමි කරගෙන ඇති බවයි.

මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 35කි.

ලබන වසරේ දී ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2022 අගභාගයේදී විවෘත වනු ඇතැයි ද එම පුවත් සේවය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *