NEWS
නිරෝධායනය වෙමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් ඇද වැටී අපවත් වෙයි

හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇත.
එම හිමි නම නිරෝධායනය සඳහා යොමු කර සිටි අයෙකි.
පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කරන්නේ දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බවයි.
උපුටා ගැනීම – Lanka C News