සේවිකාවකට පහර දෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.