ලෝක ප්‍රකට රැප් ගායකයා දුම් පානයට තිත තබයි

ලෝක ප්‍රකට රැප් ගායකයෙකු සහ නළුවෙකු වන ‘Snoop Dogg’ විසින් තමන් දුම් පානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින්.

“මගේ පවුලේ අය සමඟ බොහෝ සලකා බැලීමෙන් සහ සංවාදයෙන් පසු, මම දුම්පානය අත්හැරීමට තීරණය කළා, කරුණාකර මේ අවස්ථාවේ මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න.”

⁣කෙසේ වෙතත් ඔහු මර්ජුවානා භාවිතය⁣ට දැඩි ලෙස ලොල් වූවෙකු බවයි පැවසෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button