කෝප් සභාපති රංජිත් බණ්ඩාර ගැන අලුත් කතාවක් එළියට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, 2018 දී “Kandy Cricket Campus’ නමින් ආයතනයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ කමිටුවක උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කර ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම කමිටුවේ රැස්වීමක වාර්තාවක් තුළින්.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වාර්තාව පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button