ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව ‘වන්ෂොට්’ වෙදා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නිරන්ත⁣යෙන් ආබාධයට ලක් වීමට හේතුව පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ හෙළි වී තිබෙනවා.

ඒ, ඊයේ (14) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම කමිටුවට ඉදිරිපත් වූ අවස්ථාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා⁣යමේ වෛද්‍යවරුන් අතර සිටින ‘වන්ෂොට්’ නමින් හඳුන්වන වෛද්‍යවරයා විසින් ක්‍රීඩකයින්ට ලබා දී ඇති එන්නත් සහ ඖෂධ වල අතුරු ප්‍රතිඵල ලෙස මෙම තත්වය මතුවී ඇති බවයි පැවසෙන්නේ.

අදාළ වෛද්‍යවරයා ක්‍රීඩා වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීමය වශයෙන් කටයුතු කර නැතැයි කමිටුව හමුවට පැමිණි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර විසින් සඳහන් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button