ක්‍රිකට් ගැන ජනපති රනිල් තීරණයක් ගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිදුවී⁣ම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබෙන බව වාර්තා වනවා.

තවද මින් මතුවට ක්‍රිකට් ⁣අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button