වෙළඳපොලේ මාළු මිල ශීඝ්‍රයෙන් පහලට

වෙළඳපොලේ මාළු මිල විශාල ලෙස පහත වැටී ඇතැයි වාර්තා වනවා.
අද දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාළු කිලෝවක මිල සටහන්ව තිබුණේ පහත පරිදියි.
බලයා – රු. 700
ලින්නා – රු. 450
සාලයා – රු. 200
ලේන පරව් – රු. 600
තලපත් – රු. 2200