පාසලේදී ගංජා භාවිත කළ ගුරුවරුන් දෙදෙනෙක් වැලිමඩ දී අත්අඩංගුවට

රාජකාරි කාලය තුළ ගංජා භාවිත කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු වැලිමඩ ප්‍රදේශයේ පාසැලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වන මොහොතේ ඔවුන් භාවිත කරමින් තිබූ ගංජා සුරුට්ටු දෙකක් සහ ඔවුන් සන්තකව තිබී ගංජා මිලි ග්‍රෑම් 1900 ක් ද සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

අදාළ ගුරුවරුන් දෙදෙනා එම පාසැල තුළ ගංජා භාවිත කරන බවට පොලීසිය⁣ට ලද ඔත්තුවක⁣ට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button