දියවැඩියාව සහ හෘදයාබාධ ගැන ඇඟ කිලිපොලා යන අනාවරණයක්!

සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට හෘදයාබාධ සහ ආඝාතය ඇති වීමට සිව් ගුණයක වැඩි ඉඩකඩක් ඇති බව අවධාරණය කෙරෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මුදිතා වීරක්කොඩි පවසන්නේ මේ වන විට බොහෝ දෙනකුට වකුගඩු රෝගය සහ අන්ධභාවය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දියවැඩියා රෝගය බවයි.

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන්ම එක් ⁣අයෙක් දියවැඩියාවෙන් පෙළෙන බවද අනාවරණ වී තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button