“අපිත් හොඳටම කරලා තියෙනවා”- ප්‍රමෝද්‍යගෙන් ඇමතිට ලිපියක්

සිය ක්‍රිකට් පරිපාලනය යටතේ ජයග්‍රහණ රැසක් මව්බිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරනවා.
ඒ, එහි සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත යොමු කළ ලිපියකින්.
එම ලිපිය පහතින්.