ලිට්‍රෝ ගෑස් මිල ඉහළට!

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බවට ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකින් ඉහළ දැමෙනු ඇති.

මේ වන විට වෙළඳපොලේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3470 ක අගයක පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button