OnMax DT පිරමීඩයේ අධ්‍යක්ෂවරුන් පහක් අත්අඩංගුවට

පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරයක් ලෙස සැලකෙන OnMax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ආයතනය සම්බන්ධව ලද පැමිණිලි මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button