“ගෝ හෝම් රනිල්” කිව්ව ධානිෂ් අලී අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරිකයෙකු බව කියන ධානිෂ් අලි නමැත්තා කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ ටිකට්පත් වෙන්කරවා ගැනීමේ කවුළුවේ ප්‍රමාදයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට යාමේදී ඇති වූ කලහකාරී තත්වය මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

පසුගිය අරගල සමයේ අනවසරයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම සම්බන්ධයෙන් ඔහුව මීට පෙරද අත්අඩංගුවට ගෙන තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button