හරක් කටාට උදව් කළ පීසී ගැන තොරතුරකට ලක්ෂ 25 ක්!

නඳුන් චින්තක නොහොත් හරක් කටා නම් සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ප්‍රබලයෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උදව් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.

මොහු පිළිබඳ තොරතුරක් ලබා දෙන අයෙකුට ලක්ෂ 25 ක මුදලක් ලබා දෙන බවයි නිවේදනය කරන්නේ.

ත්‍රිකුණාමලයේ පදිංචි මුනියපාලගේ රවිඳු සංදීප ගුණසේකර නම් අදාළ සැකකරු සැප්තැම්බර් 09 වන දා සිට පළා ගොස් සැඟව සිටින බව සඳහන්.

සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක හරහා තොරතුරු ලබා දිය හැකියි.

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී – 071 859196

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති අංශ (1) – 0718596150

නඳුන් චින්තක නොහොත් හරක් කටා නම් සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ප්‍රබලයෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උදව් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.

මොහු පිළිබඳ තොරතුරක් ලබා දෙන අයෙකුට ලක්ෂ 25 ක මුදලක් ලබා දෙන බවයි නිවේදනය කරන්නේ.

ත්‍රිකුණාමලයේ පදිංචි මුනියපාලගේ රවිඳු සංදීප ගුණසේකර නම් අදාළ සැකකරු සැප්තැම්බර් 09 වන දා සිට පළා ගොස් සැඟව සිටින බව සඳහන්.

සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක හරහා තොරතුරු ලබා දිය හැකියි.

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී – 071 8591960

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති අංශ – 0718596150

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button