බීමතින් රිය පැදවූ මධුමාධව අත්අඩංගුවට

බීමත්ව රිය පැදවීම හේතුවෙන් ප්‍රසිද්ධ ගායක මධුමාධව අරවින්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අතුරුගිරිය අධිවේගී මාර්ග පොලීසිය විසින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button