කාන්තාවකට අමානුෂිකව පහර දන් යුවල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කිසියම් ආයතන පරිශ්‍රයක් තුළදී පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක විසින් අමානුෂිකව කාන්තාවකට පහර දෙන වීඩියෝවට අදාළ අඹු සැමි යුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඳාන ප්‍රදේශයේ පිහිටි ඔන්ලයින් භාණ්ඩ බෙදාහරින කරන ආයතනයක ශාඛාවක හිමිකරු සහ ඔහුගේ බිරිඳයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button