ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක තරඟය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය අද (10) පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, හයිඩ්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී.

කණ්ඩායම් දෙකම මීට පෙර තමන් මුහුණ දුන් තරඟ පරාජයට පත් වීම හේතුවෙන් මෙම ⁣තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, දසුන් ශානක නායකත්වයට පත් වූ 2019 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර පැවැති එකදු තරඟයක්වත් පරාජය වී නොතිබීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button